Saturday, February 25, 2012

කාන්තාවකගේ දෑස් වල පිහිටීමෙන් ඇය ගැන කියන රහස්.


ඇස් දෙකෙහිම වපරයක් පිහිටි කාන්තාව සැමියාට විරුද්දව කටයුතු කරයි.

දකුණු ඇස වපරනම් එම කාන්තාව වද බැවින් යුක්ත වේ.

වම් ඇස වපරනම් එවැනි කාන්තාව අනාචාරයේ හැසිරේ.

කුඩා හීනි දිගටි ඇස් ඇති කාන්තාව හොද තීක්ෂණ බුද්දියක් ඇති කාන්තාවන් වේ. මොඋන් හොද
ඉවක් ඇති කාන්තාවන් වේ.

අදුරු පැහැති ඇස් ඇති කාන්තාව ජීවිතයෙහි කිසිම දවසක සුබවාදීව යමක් දකින්නේ නැත.

ඇස් තද කළු පැහැයෙන් යුක්ත කාන්තාව නිතරම සතුටින් සිටී.

කාන්තාවකගේ ඇගිලි වල පිහිටීමෙන් කියවෙන රහස් සමග නැවත හමුවෙමු.

No comments:

Post a Comment